මරණය ස්වාභාවික
වර්ෂාවක් වැනිය
මේ වර්ෂාපතනයට
අපි බිය නොවෙමු
එහෙත්………..
ඉක්බිතිව පායා එන
දේදුන්නට ලොල් කරමු
නමුත්…….
වර්ෂාව විනා
දේදුන්න නොවේ….
යථාර්තය
මරණය විනා
ජීවිතය නොවේ………..
Posted by: anushapriyadarshani | March 1, 2009
යථාර්තය
Posted in Uncategorized | Tags: mahavilachchiya. anuradhapura. sri lanka










really first time i so this viilage on the net
nilanthasenavirathnaatyahoodotcom.
By: Nilantha on March 15, 2009
at 3:16 pm
mmmmmmmm good
By: isurubmv on August 18, 2009
at 7:50 am